නාමල්-ලිමිණි දෙමවුපියන් වෙයි..

Report
1Shares

තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි වීරසිංහ මහත්මියයි සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදු කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දී එම යුවළට දාව පිරිමි දරුවෙක් උපත ලබා තිබේ.

ඔවුන්ගේ දරුවා උපත ලබන්නේ පළමු විවාහ සංවත්සර දිනයේදී වීම විශේෂත්වයකි.