බුකිය කැළඹූ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ අඩ නිරුවත් ඡායාරූප පෙළ.(PHOTOS)

Report
10Shares

වර්තමාන ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට සමත්වූ තරුණ සුන්දර රංගන ශිල්පිනියක් ,නිවේදන ශිල්පිනියක් ලෙස යුරේනි නොෂිකා සැලකිය හැකියි.

ඒ එක්කම ඇගේ බහුවිධ දක්ෂතා අනුව මෝස්තර නිරූපන ශිල්පිනියක් ලෙසද කාගේත් අතර ජනප්‍රියවීම සුලභ කාරනයක්.

නමුත් එම තරුණ රංගන ශිල්පිනිය විසින් මේදින වල මුහුණු පොත හරහා ඡායාරූප පෙලක් මුදාහැර තිබීම හරහා ඒ පිළිබඳව කාගේත් කතාබහට සහ අවධානයට ලක්ව තිබේ.

ඒ ඇය විසින් තම ශරීරය හරි අඩකටත් වඩා නිරුවත් ලෙස පෙන්වන ඡායාරූප පෙලක් මුදා හැරීමයි.

එලෙස මුදාහැරූ ඡායාරූප පෙල පහතින්