පියුමි රන්ජන් පොටෝ ගන්නට කැමරාකරුවෝ කාක්කන් මෙන් පොරකති

Report
4Shares

පසුගියදා පැවති චන්දිමාල් උපන්දින සාදයේදී ආන්දෝලනාත්මක චරිත දෙකක් වන පියුමි හංසමාලි හා රන්ජන් රාමනායකගේ පොටෝ සහ වීඩියෝ ගන්නට කැමරාකරුවන් පොරකෑ බව වාර්තා විය.

මෙම දෙන්නාම දුරකථන සංවාද කිහිපයක් නිසා මීට ඉහත රටේ මාතෘකා සැපයූ දෙන්නෙකු වීමත් ඔවුන්ගේ සරාගී ඉරියව් සහිත ඡායාරූප වීඩියෝ වලට ඉල්ලුමක් පැවතීමත් එයට හේතුවිය.එම අවස්ථාවේ බාහිරව සිට ලබාගත් වීඩියෝවක් පහතින්