වැලන්ටයින් දවසේ සුලේකාට ලැබුණු තෑග්ග

Report
0Shares

සුලේඛා ජයවර්ධන කියලා කියන්නේ, කාලයක් මෙරට කලා ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් සිටි නිළියක ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං, ඇය අද (14) දිනයේදී උතුම් මව් පදවියට පත්ව තිබෙනවා.

ඒ ගැන සඳහන් කරමින්, ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් මෙන්ම ඡායාරූපයක් ද එක් කරන්න කටයුතු කරලා තිබුණා