ගතවූ පැය කිහිපයට කොවිඩ්-නයින්ටීන් වෛරසයෙන් 242ක් මියයයි

Report
349Shares

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව අද වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1360ක් ලෙසින් ඉහළ ගොස් ඇති බවයි.

වෛරසය හේතුවෙන් මියගිය ගණන එලෙස ඉහළ යද්දී ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබේ.