සෞඛ්‍ය ලේකම්වරියට දෙහි කපන සමන් රත්නප්‍රිය

Report
4Shares

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරියට කිසිඳු අවබෝධයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.

408 total views