පලාලි වහන්න කලින් රටට ඇතුල්වූ ඉන්දියානුවන් 16ට මොකද වුනේ?

Report
14Shares

ඉන්දියාවේ සිට ගුවන් මගින් පුද්ගලයන් 16 දෙනෙකු පලාලි ගුවන්තොටුපොළට පැමිණ අධීක්ෂණයකින් තොරව පිටව ගොස් ඇති බවට අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. ඉන් යම් අවදානමක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

ඒ පිළිබඳව තොරතුරු ඇතුලත් "ගගන හිමිදිරිය" මෙම විඩියෝවෙන් බලන්න.

696 total views