කොරෝනා රෝගීන් දැනට 552ක්.. අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක්..- GMOA කියයි

Report
1385Shares

කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු නොවූ රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

අප්‍රේල් 07දා වන විට මෙරට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව කියා සිටියා.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙනවා.

46207 total views