අදත් කොරෝනා වෛරසය ආසාදිතයන් 2ක් හමුවේ...

Report
36Shares

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් අද සවස් වරුවේ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 104ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ වන විට ඉන් රෝගීන් 07 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

2144 total views