කෙන්යාවෙනුත් කොරෝනා මරණයක්!!

Report
1Shares

කෙන්යාවෙන් ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ නව රෝගීන් තිදෙනා සමඟ කෙන්යාවේ වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

611 total views