මිය යන මුස්ලිම් කොරෝනා ආසාදිතයන් භූමදානය ගැන එමීර් රාජ්‍යයේ සුල්තාන්වරයාගෙන් හදිසි නිවේදනයක්...

Report
4Shares

කොරෝනා ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමදානය කිරීම වැළැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලක සුල්තාන්වරයා නියෝග කර නැති බව කොළඹ පිහිටි එක්සත් අරාබි එමිරේට්ස් තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන පුවත අසත්‍ය එකක් බව ද එම තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.