දැන් කොරෝනා ආසාදිතයන් 178යි...තවත් දෙදෙනෙක් හමුවේ...

Report
33Shares

කොරෝනා වෛරස් ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද පෙරවරු 10.00න් පසු සොයා ගත් බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 178 දක්වා ඉහළ යයි.