රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 260ක් රැගත් ගුවන්යානයක් කටුනායකට...

Report
1Shares

රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මෙම පිරිස රුසියාවේ අතරමං වී සිටියා. ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීමෙන් මෙම පිරිස මෙරටට ගේනවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.