ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට...

Report
1Shares

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 4,024ක් ඉකමවා තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී නව මරණ 156ක් එක වීමත් සමඟයි.

පය 24ක් ඇතුලත නව කොරෝනා ආසාදිතයන් 7,113ක් එකතු වීමත් සමඟ එරට මුළු අසාදිතයන්ගේ සංඛ්‍යාව 138,536ක්

දක්වා ඉහළ ගියා.

ඉන්දියාවේ කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බව එරට වෛධ්‍ය අංශ පවසනවා.