තවත් කොරෝනා ආසාදිතයින් 20ක් සුවය ලබයි.

Report
1Shares

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 732දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර කොරෝනා ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

මේ වන විට මෙරටින් හදුනා ගෙන ඇති සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1319 ක්.