ISIS සංවිධානයේ අලුත්ම තේමාව - ‘කොරෝනා’ අල්ලා දෙවියන් විසින් හතුරන්ට දුන් දඬුවමක්....

Report
1Shares

ලෝකය පුරා දරුණු ලෙස පැතිරී යමින් මිලියන ගණනාවකට ආසාදනය වී ලක්ෂ ගණන් මිය ගොස් ඇති ඇති කොරොනා වයිරසය ගැන තම සතුට පළ කරන බව ISIS. සංවිධානය පවසයි.

කොරෝනා වෛරසයක් අල්ලා දෙවියන් විසින් තම සතුරන්ට ලබාදුන් දඬුවමක් යයි ද එම සංවිධාන කියයි.

සංවිධාන මාධ්‍ය ප‍්‍රකාශකයාගේ හඬ පටයක් ISIS හිතවාදී වෙබ් අඩවියක් ඔස්සේ මුදා හරිමින් මේ බව කියා ඇත.