අද කොරෝනා ආසාදිතයින් 05ක් හමුවෙයි... මුළු ගණන 2042ක් දක්වා ඉහළට. (UPDATE)

Report
6Shares

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2042 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙතෙක් ආසාදිතයින් 05 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

............................................................................................

මෙරට කොරෝනා ආසාදිත ගණන අදත් ඉහළ යයි.

බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ලයින් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැදි ඇති බව සෞඛ්‍ය අංශ පැවසීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2039 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ආසාදිතයින් 350ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර වෛරසය ආසාදිත වී සිටි 1678 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.