අදත් අලුත කොරෝනා ආසාදිතයන් හමුවේ

Report
19Shares

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙක් අද දවසේ දී වාර්තා වී තිබෙනවා. එයත් සමගින් 2076ක් දක්වා මෙරට සමස්ත රෝගීන් ගණන ඉහල ගියා.