නව කොරෝනා රෝගීන් හමුවීමත් සමග මෙරට ආසාදිත ගණන ඉහල යයි.

Report
60Shares

අද (14) සවස් වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2, 649 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට මෙරට ට පැමිණි අය බවයි පැවසෙන්නේ.

ඕමානයේ රැඳී සිටි ලාංකිකයින් 288 දෙනෙක් පසුගිය ජූනි මස 29 වන දින මෙරට ට පැමිණියා.

මේ වන විට ආසාදිතයින් 650ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ත ය 1988 ක් දක්වා ඉහළ ගොස් තිබේ.