මෙරට නව කොවිඩ් 19 ආසාදිත ගණන ඉහළ යයි.

Report
8Shares

තවත් කොරෝනා ආසාදිතයෙකු අද දිනයේ හදුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත ගණන 2881ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම නව කොරෝනා ආසාදිතයා ඊජීප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.