තියුණු පිහියකින් පුද්ගලයෙකුගේ පුරුෂ ලිංගය වෙන් වෙන්නම කපයි...ඔහුට අසාද්‍යයි...සාහසිකයා පලායයි.

Report
12Shares

බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් නෙල්ලිවෙල ⁣ ඊපැත්තැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් 52 හැවිරිදි පුද්ගලයෙකුගේ ලිංගයේ (රහස් ප්‍රදේශයේ) කොටසක් තියුණු පිහියකින් කැපිම හේතුවෙන් ඔහු අධික ලෙස රැධිරය වහනය විම හේතුවෙන් දැඩි අසාද්‍ය තත්ත්වයෙන් අද (13) බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසනවා

බලන්ගොඩ නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (52) මෙලෙස රෝහල් ගත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මුත්‍රෂය කැපිම සදහා යොදාගත් පිහියද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු තිස් දෙකක එක්දරැ පියෙකු වන අතර ඔහුගේ බිරිඳද මීට වසර කිහිපයකට පෙර ඔහු හැර ගොස් ඇතැයි පොලිසිය සිදුකල විමර්ශන වලිදි අණාවරණය වි ඇත.

එම පුද්ගලයා විසින් අද (13) පනස් දෙහැවිරිදි පුද්ගලයාට තම නිවසට පැමිණෙන ලෙස දැනුමි දි ඇත.

එහිදී 32 හැවිරිදි පුද්ගලයා විසින් පනස් දෙක හැවිරිදි පුද්ගලයාට ලිංගික හිංසනයක් කිරිම තැත්කර පසුව ඔහුගේ මුත්‍රෂයේ කොටසක් වෙන්වෙන්න කපා ති⁣බෙි.

පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පි.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇත.