කොවිඩ් ආසාදිතයින් 6ක්

Report
කොවිඩ් ආසාදිතයින් 6ක්
0Shares

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් විදෙස්ගතව පැමිණි අය බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,271 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ආසාදිතයින් 242 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.