නිරෝධායන සහතිකත් හොරට හදලා

Report
1Shares

මරදානේ විදේශ රැකියා ඒජන්සියක් මුවාවෙන් ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන පුද්ගලයෙක් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය

.කොවිඩ් 19 නිරෝධායන සහතිකවල යොදන මුද්‍රා, වරෙන්තු ආකෘති පත්‍ර, අධිකරණ විනිසුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ ඇතුළු විවිධ නිලතලවලට අයත් නිල මුද්‍රා 220ක් සහ විදෙස් ගමන් බලපත්‍ර 297ක් එහිදී සොයාගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි පුද්ගලයෙක් බව ද පොලීසිය සඳහන් කරයි.