‘සැඟවී සිටින ඇගලුම්හලේ සේවකයන්ට පොලිසියෙන් රතු එළියක්...

Report
9Shares

පොලිසිය ලබා දී ඇති නියෝග අනුව මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක පිරිසට සහ ඔවුන් සඟවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන අනුව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිසියේ නිවේදනය නොකතා මෙම සේවක සේවිකාවන් කිසියම් පිරිස් සගවාගෙන සිටින්නේ නම් එම ස්ථාන තහනම් කරන බවත්, වාහන වලින් ප්‍රවාහන කර ඇත්තේ නම් එම වාහන ධාවනය ද තහනම් කරන බව අජිත් රෝහණ මහතා කීය.