කොවිඩ් ආසාදිතයන් තවත් 57 කින් ඉහළට..

Report
20Shares

තවත් 57 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් එක් අයෙක් නිරෝධායනය සඳහා යෙමුකර සිටි කෙනෙක් බවත් අනෙක් 56 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත්ය.