තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයින් මතුවෙයි.. ආශ්‍රිතයින් සොයා වහා පරීක්ෂණ.

Report
152Shares

කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයන් හමුවී තිබෙනවා.

‘DPL ග්ලවුස්’ කම්හලේ සේවකයන් හත් දෙනෙකුට සහ ‘ඇන්සෙන් ලංකා’ කර්මාන්ත ශාලාවේ එක් ආසාදිතයෙකු මෙලෙස හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත අතර නිරෝධායන කිරීමටද කටයුතු කර තිබේ.