මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වෙයි.. දින 05ක් තුළ කොරෝනා මරණ 04 ක්.

Report
83Shares

මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් - 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි