මෙරටින් එකවර කොරෝනා මරණ දෙකක්...අදට රෝගීන් 03ක් මියයි.

Report
144Shares

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 70ක් වන දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.