කොරෝනා රෝගය වැළඳුනු පුද්ගලයෙකු ගසන කෙළ බිඳුවකින් කොරෝනා වෛරස බිලියනයක් බිහි වන බව නවතම වාර්තාවකින් සනාථ වී තිබෙනවා.
ගියවර කොරෝනා රැල්ල මෙන් නොව මෙවර වෛරසය ඉතාමත් ඉක්මනින් පැතිර යන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී තිබෙන්නේ.
ඒ පිළිබඳව නවතම තොරතුරු සමගින් ගගන හිමිදිරිය මෙම විඩියෝවෙන් බලන්න.