අද දිනයේ කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට සමස්ථය 744 ක්

Report
83Shares

අද දිනයේදී නව කොරෝනා වෛර්සය ආසාදනය වූ ආසාදිතයින් 487 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා

අද දිනයට වාර්තා වු සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 744කි