ලොක්ඩවුන් ඉවත් කරන්නේ ජනතාවගේ හැසිරීම අනුවයි - අජිත් රෝහණ

Report
18Shares

නිරෝධායන නීති නිසි පරිදි අනුගමනය කරන්නේ නම් දැනට හුදකලා කර තිබෙන පළාත් ඉන් මුදා හැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම නිසා ජනතාවගේ සහය ඒ සඳහා අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.