කොවිඩ් ආසාදිතයින් 216 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙට හමුවූ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.
ඒ අනුව අද (22) දිනය තුළදී මේ දක්වා කොවිඩ් රෝගීන් 391ක් හඳුනාගෙන ඇත.