අඩුවක් නැති කොවිඩ් - තවත් ආසාධිතයින් හමුවීමත් සමග ආසාදිතයන් 20000 ඉක්මවයි.

Report
16Shares

කොවිඩ් ආසාදිතයින් 216 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙට හමුවූ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව අද (22) දිනය තුළදී මේ දක්වා කොවිඩ් රෝගීන් 391ක් හඳුනාගෙන ඇත.

690 total views