අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 335ක්

Report
22Shares

මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයින් 131 දෙනෙකු හඳුනා ගත් බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

ඒ අනුව අද දිනයේ කොවිඩ් ආසාදිත මුළු සංඛ්‍යාව 335ක්.