ඊයේ දින එක් එක් දිස්ත්‍රික්ක වලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර මෙන්න

Report
93Shares

හුදෙකලා කිරීම් ඉවත් කළ ප්‍රදේශ වලින් ආසාදිතයින් 44 දෙනෙකු හමුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අනුව බොරැල්ලෙන් ආසාදිතයින් 25 ක් හා දෙමටගොඩින් ආසාදිතයින් 15 ක් හමුවී තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 01 අයෙක් හා ජා ඇළ ප්‍රදේශයෙන් ආසාදිතයින් 03ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් හමු වූ ප්‍රදේශ පහත පරිදි වනවා.