අසාධාරණයට ලක්වූ සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් ඊයේ ගාලු මුවදොරපිටියේ දී පැවැත්වුනා.
එහිදී පොලිසිය සිසුවන් අසලට පැමිණීමට උත්සහ කිරීමේදී මීටරේ පරතරේ තබා ගෙන ඕනෑම දෙයක් කතා කරන ලෙස අන්තරේ විසින් පොලිසියට පවසා තිබෙනවා.
ඒ පිළිබඳව නවතම තොරතුරු ඇතුලත් පුවත් හිමිදිරිය මෙහි බලන්න.