අද දෙවන වතාවටත් ආසාදිතයන් හමු වේ. තවත් කොවිඩ් ආසාදිතයින් 318ක්

Report
30Shares

තවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව, අද දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 496ක් වේ.