දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන එකවර ඉහළ යයි. අවදානම් තත්ත්වයක්

Report
8Shares

අද (21) දිනයේ කොවිඩ් ආසාදිතයින් 538ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 56,076කි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 875ක් වේ.