දෛනික ආසාදිතයින් වැඩි වීමේ අවදානම් ප්‍රවණතාවක් , දෙවන වතාවටත් ආසාදිතයන් විශාල ප්‍රමාණයක්

Report
3Shares

අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 371ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද අදවසේ වාර්තා වු මුළු ආසාදිතයින් ගණන වන්නේ 724කි.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 57,586ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 49, 261කි.