කොවිඩ් මරණ ගණන එකවරම ඉහළට

Report
0Shares

අද දින තවත් covid ආසාදිත මරණ තුනක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 453 දක්වා ඉහළ ගොස් ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි