කට වසනු.. හිටපු ජනපතිට පාස්කු බෝම්බ කොමිසමෙන් දැඩි නියෝගයක්..

Report
1Shares

පාස්කු බෝම්බ ප්‍රහාරය ම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා ද පෙනී සිටියේය.

එහිදී කොමිසම විසින් ඔවුන්ට දැඩිව නියෝග කර ඇත්තේ කොමිසමේ විමර්ශන හා එහි අන්තර්ගතය ගැන කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් වූ නිවේදනයක් නිකුත් නොකරන ලෙසයි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් විමසීමට ඔවුන් කොමිසමට කැඳවා තිබිණි.