කොරෝනා මඩින්න ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අගය කරනවා - රාජිත (VEDIO)

Report
3Shares

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දින මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

එහිදී විශේෂයෙන් ම දැනට පවතින තත්ත්වය අනුව සියළු දෙනා එක්ව කොරන වසංගතයෙන් රට මුදා මුදා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ඔවුන්ගෙන් සිදු විය යුතු සියලු සහයෝගය කොන්දේසි විරහිතව ලබාදෙන බව සඳහන් කළේය.

කෙසේ වුවද මේ මොහොතේ මෙම වසංගත තත්වය තත්ත්වය සැලකිල්ලට ගෙන විසිවෙනි සංශෝධනය සම්පාදනය කරන්නට ඉඩ නොතබන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.එමෙන්ම කොරෝනා වසංගතය මැඩලීම් උදෙසා රජය ගෙන යන ක්‍රියාමාර්ග අගය කරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.