එජාපයේ 2020 ජනපති සටනට අගමැති රනිල් එන ලකුණු!

Report
3Shares

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට අද දැනුම්දී තිබේ.

අද අරලියගහ මැදුරේදී එකසත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ ජේෂ්ඨ අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් සිදු වුණා.

එහිදී අගමැතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර අද අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුව සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය මංගල සමරවීර මහතා පැමිණ සිටියේ නැහැ.