මන්ත්‍රිනී හිරුණිකාට සිදුවූ අකරතැබ්බයට වගකිවයුත්තේ කවුද?

Report
2Shares

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ දිනයේදී යම් පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණා.

ඒ සිය නිලරථයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය දෙසට යමින් සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්ව සිටි පාක්ෂිකයන් පිරිසකගෙන්.

මෙම සිදුවීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය මාධ්‍ය හමුවක් පවත්වමින් දැක්වූ අදහස්.