වැලන්ටයින් දිනයේ අගමැතිට ආදරය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් මල් රැගෙන ආවේ කවුද?

Report
88Shares

පෙබරවාරී 14 වන දින ලෝකයේ බෝ දෙනෙක් සිදු කරන කාරනයක් නම් ප්‍රේමවන්තයින් විසින් තමාගේ ප්‍රේමවන්තයාට හෝ ප්‍රේම වන්තියට මල් හෝ විශේෂ මතක සටහනක් හුවමාරු කර ගැනීමයි.

නමුත් පෙබරවාරි 14 වන අද දිනයේ සිදුවූයේ, දකුණේ අතුරුදන් වූවන්ගේ එකමුතුව ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගනිමින් ඇන්තූරියම් මල්ද රැගෙන අග්‍රාමත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමුවට පැමිණීමයි.

මෙහිදී ඔවුන් ගෙන් එක් අයෙක් පැවසුවේ තමන්ට ආදරය කිරීමට කෙනෙක් නොමැති නිසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන බවයි.

මෙහිදී සිදුවූ සිදුවීම් දාමය සහ ඔවුන් දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.