දරුවන්ට බෑඩ් ටච් සහ ගුඩ් ටච් පිළිබඳව කියා දිය යුතු බව හිරුණිකා කියයි

Report
6Shares

පසුගිය දිනයක ලිංගික අතවරයට ලක්වූ දැරිය පිළිබඳව කතා පුවත මේ වන විට බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වී තිබෙනවා.

මන්ද එම සාහසික ක්‍රියාවට සම්බන්ධ පාපතරයා තවමත් අත්අඩංගුවට නොගැනීම මතයි.

මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් වි‍ශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දැක්වුවා.

එතුමිය පැවසුවේ, පුංචි වයසේදීම දරුවන්ට බෑඩ් ටච් සහ ගුඩ් ටච් පිළිබඳව කියා දිය යුතු බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.

1107 total views