රවීගේ ගෙදරට හම්බන්තොටින් හොරෙන් ගෙනාපු කට්ටඩියා කවුද? මර්වින් හෙළි කරයි

Report
11Shares

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ රාත්‍රියේ රවී කරුණානායක මහතාගේ නිවසට පැමිණියේ මන්ත්‍රීවරා අත්අඩංගුවට ගන්නවාය යන පුවත සැලවීමත් සමගයි.

එහිදී මර්වින් සිල්වා මහතා මෙවර මැතිවරණයට තරග කරනවාද යන්න පිළිබදව මාධ්‍යවේදීන් විමසුවා.

රවීකරුණානායක මන්ත්‍රීවරයාගේ නිවසට හම්බන්තොටන් කට්ටඩියෙකු පැමිණ සෙත් සාන්ති සිදු කරන බව ද මර්වින් සිල්වා ප්‍රකාශ කළා.