ශ්‍රී ලංකාවට හදිසි තත්ත්වයක්??? උපාධිධාරීන්ගේ පත්වීමවලට මහින්ද හකුල් හෙලයි...ජනපතිගෙන් තවත් නියෝගයක්!!!

Report
101Shares

ගොවීන්ට කිසිඳු හිඟයකින් තොරව අවශ්‍ය පොහොර මිළඟ කන්නයේ සිට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ආප්ප ගැහිල්ල අතහැර උකුස්සු ගැහිල්ලට මාරු වුනු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාර ලබාදී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට හදිස්සි තත්ත්වයක් පිළිබඳවත් සෞඛ්‍ය බලධාරීන්ගේ අවදානය යොමුවී තිබෙනවා. මේ පිළිබඳව නවතම තොරතුරු රැසක් සමගින් ගගන සවස 6.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පහත විඩියෝවෙන් නරඹන්න.