එජාප නායකත්වය කරූ ජයසූරියට?

Report
46Shares

එක්සත් ජාතික පක්ෂයේ ලකුණ පිළිබදව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අවස්ථාවක විශේෂ මාධ්‍ය හමුවක් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයෙදී අද පැවැත්වුවා.

එහිදී එජාප නායකත්වය කරූ ජයසූරිය මහතාට භාර ගන්නට ආරාධනයක් තිබෙන බව මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසුවා.

මෙහිදී මන්ත්‍රීවරයා එජාප ප්‍රශ්ණය පිළිබදව දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.