හුඟ කලකින් මාධ්‍යයට ආපු මර්වින් ජනාධිපතිවරයකුගේ රෙදි ගලවයි

Report
46Shares

පසු ගිය කාල සීමාව තුල මාධ්‍යය තුළ දකින්නට නොලැබීමත් සමග හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා නිහඩව සිටි චරිතයක් බවට පත් වුණා.

නමුත් ඒ මහතා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ තමන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවයි.

එහිදි තමන් තරඟ කරන පක්ෂය සහ දිස්ත්‍රික්කය පිළිබඳව ද මෙහිදී ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතිත් නරඹන්න.